තනි තරුවකට නොහැක ගනඳුර දුරලන්න
පුන්සඳකට හැකිය අහසම දිදුලන්න
ආලෝකය අවැසි නැහැ මට නිදියන්න
තනි තරුවටයි කැමති, සඳ නුඹ බැස යන්න

Comments