Posts

Showing posts from June, 2018
පේම්කඳ නුඹයි මගෙ වත්තේ මල් වවපු පිංකඳ මමයි නුඹෙ අත්තේ මල් නෙලපු සව් කැඳ ගඳයි ගෙරි අත් වල වල් එළපු ගොං කඳ උඹයි වෙන අත්තක මල් කඩපු
තනි තරුවකට නොහැක ගනඳුර දුරලන්න පුන්සඳකට හැකිය අහසම දිදුලන්න ආලෝකය අවැසි නැහැ මට නිදියන්න තනි තරුවටයි කැමති, සඳ නුඹ බැස යන්න